POSTED ON Thursday, March 19, 2015| | Edit Post
මියගිය සුන්දර උණවටුන නැවතත් අප වෙතට

The rebuilding program of Unawatuna beach by pumping sand



The sand pumping and filling of the bay, as explained in earlier posts, has commenced this morning in front of the Peacock hotel. Follow us today for live updates on what is happening.


උණවටුන වෙරළට වැලි පොම්ප කරන ආකාරය මෙන්න.අද (18) උදේ Peacock hotel ඉදිරිපිට දර්ශනයක් මේ.අද දවස පුරා උණවටුන වෙරළේ සිදුවන සිදුවීම් වාර්තා කිරීමට Save Una සුදානම්. - from save una page

Beautiful Sri Lanka ලස්සන ශ්‍රී ලංකා ¸,¤°´’`°•.¸¸.•°´’`°¤,¸¸,ø¤º°`°º